Tag Archives: The Bank Loan

The Bank Loan – Intro

තම මැණියන්ගේ ලේ බිදු වලට පොළිය වෙනුවෙන් ලොව දැවෙන්ත බැංකුවක් හා සටන් කොට පොළොවට සමතලා කොට දැමු ඒ අපේ කාලයේ විර වරයාගේ කථාව ඔබ දැනගත යුතුමය. ලොකයම අවියෙන් සටන් වදින මේ යුගයේ මුදල් එකකය තම ආයුධය කරගනිමින් තම මවගේ ආශිර්වාදයත් එක්ව ලොක බැංකු වලට පාඩම් කියා දුන් ඒ කොටිපතියාගේ යට ගිය අදුරු අතිතය ඔබ දැනගත යුතු නොවේද

ප්‍රවෘත්තියක් ලෙස ඔබ ඇසු ප්‍රමුක බැංකුවේ කඩා වැටිමේ යට ගිය රහස ඒ සැඟවුණු කථාව ලඟදිම මෙම වෙබ් අඩවියෙන්ම පමණයි. රස විදින්න එක්වන්න ඔබේ අදහස් මට එවන්න තවත් රටේ ආන්දොලනාත්මක කථා පුවතක ඛෙදවාචකය

Shiwendra Kumara

Continue reading

Advertisements
%d bloggers like this: