Tag Archives: සදා කල් ඔබ මගේම වේ නම්

සදා කල් ඔබ මගේම වේ නම් – 2 කොටස

1357155-1024x768-footpath_girl_walk_grass_trees_69992_1024x768 (1)

තමරා ගේ කතාවේ දෙවෙනි කොටස අපිට එවලා තිබුනා..ඉතාමත් හොඳ කතාවක් … ඉස්සරහට අපිට තවත් පරිනත විදිහට ඒ කතා දැක බලාගන්න පුලුවන් ඒක හින්දා ඒ කතුවරියට එයාගේ ගමන යන්න හැමෝම පුලු පුලුවන් විදිහට කමෙන්ට් කරන්න… එහෙනම් කියවලා බලලා හොඳ නරක කියන්න….

ප;ලි= මෙ කතාව මට එවලා ගොඩාක් දවස් වෙනවා ඒත් මගේ තිබුන කාර්ය්‍යබහුල කම හින්දා පොඩ්ඩක් පරක්කු උනා ඒකට සමාවන සේක්වා!!!

Continue reading

Advertisements

සදා කල් ඔබ මගේම වේ නම්!! – New Story By Thamara

1357155-1024x768-footpath_girl_walk_grass_trees_69992_1024x768 (1)
දිය බේරෙන දිගු වරලස පිස දමමින් මිදුලෙහි සිට ඈත වෙල්යාය දෙස නෙත් යොමා සිටි දෙව්ලිට දහවල් ගුවන්විදුලි පුවත් විකාශයෙන් නිකුත් වූ එම පුවත හී සැරයක් වැදුනාක මෙන් විය. එසැණින් අසළ වූ රෙදි වැලට තුවාය දැමූ දෙව්ලි කුස්සිය වෙත දිව ගියා ය.

දෙව්ලි යන විටත් මව විසින් දිවා ආහාරය සකසමින් සිටියාය.

Continue reading

%d bloggers like this: