Tag Archives: නිමාවූ ගිම්හානය

නිමා වූ ගිම්හානය – 09

5065680-lovely-couple-in-the-poppy-field-with-bouquet-of-flowers
“ආහ් අක්කේ මේ කොල්ලා කිව්වා අද ඉස්කෝලේ කට්ටිය මෙහෙට එකතුවෙනවා කියලා මම මේ ආවේ පුතා කීයටද එන්නේ අහන්න..”
“ආහ් මම මේ බැලුවා ඒත් කවුද කියලා…”
“මම තව ටිකකින් එන්නම් තාත්තා…”

Continue reading

Advertisements

නිමාවූ ගිම්හානය 08

5065680-lovely-couple-in-the-poppy-field-with-bouquet-of-flowers

හුඟාක් කාලෙකට පස්සේ හිත නිදහස් වෙන්න කතාව ලිව්ව කට්ටිය කෑ ගැහුවත් එක්ක පරක්කු හින්දා..පොඩ්ඩක් පරක්කු උනා මෙ දවස් වල වැඩ ගොඩායි.. ඒකට සමාවෙන්ඩලා………

Continue reading

නිමාවූ ගිම්හානය 07

5065680-lovely-couple-in-the-poppy-field-with-bouquet-of-flowers
සෑහෙන්න ඉල්ලිම් තිබුනා අද දවසේ කතාව දෙන්න කියලා ඔන්න එහෙනම් මම කිව්ව විදිහට කතාවක් දැම්මා ..එහෙනම් කියවලා බලන්නකෝ..ඉක්මනට අනික් කතාවෙ කොටසක් එක්ක අපි හම්බෙමු….

Continue reading

නිමාවූ ගිම්හානය 06

5065680-lovely-couple-in-the-poppy-field-with-bouquet-of-flowers

“එන්න බබා අපි කාමරේට යමු..”

නිකී මාව ඇදගෙන වගේ කාමරේට එක්කන් ගියා..මමත් නිකී පස්සෙන් ම කාමරේට ආවා…..දොරෙන් ඇතුල් වෙලා පැත්තට හැරෙද්දිම මම දැක්ක දෙයින් මම ගල් ගැහුනා මට කර කියා ගන්න දෙයක් නැති උනා…….

Continue reading

නිමාවූ ගිම්හානය 05

5065680-lovely-couple-in-the-poppy-field-with-bouquet-of-flowers
සාගරයටත් වඩා විශාල ආදරයක්.. මහමෙරක් වගේ බර ආදරයක්….
එහෙත් ඒ දෙහද අද එකම වහලක් යට පවුල් ජීවිතයක් ගත කරයි…
දෙදෙනාට එක් දියණියක සිටී…. දියණිය 2 හැවිරිදිය.. ඇ දක්ද්දී මට සිහි වන්නේ ටජ් මහලයි…මුම්ටාස් දේවිය වෙනුවෙන් සාජහාන් සෑදූ ඒ අමරණීට ටජ් මහල වන් ඒ දියණිය , අද සහන් ගේ හා නිකී ගේ ආදර සැමරුමයි…. දෙදෙනාගේ ආදරයට 7ත් අවුරුද්දක් පිරෙන අදවන් දිනෙක මා ඒ දෙපල වෙනුවෙන් මෙය පිරිනමමි…. ඔබ දෙපලගේ ආදරය සදා ‍රැඳේවා…

Continue reading

නිමාවූ ගිම්හානය 04

5065680-lovely-couple-in-the-poppy-field-with-bouquet-of-flowers

කාලෙකින් ඔන්න මම කතාව ලියන්න පටං ගත්තා ….නිමා වූ ගිම්හානය කට්ටියට අමතක වෙන්න ඇති කියලා මම මුලින් හිතුවේ ඒත් ගිය සතියේ මේල් 10ක් විතර ඇවිත් තිබුනා කතාව ඉක්මන්ට දාන්න කියලා….වැඩ කටයුතු ගොඩාක් මැද මම ඔන්න්න අද උදේ වරුවම අරගෙන කතාව ලිව්වා… හවසට අනි කතාවෙත් කොටසක් දාන්න උත්සාහ කරන්නම් එහෙනම් මෙන්න කියවන්නකෝ නිමාවූ ගිම්හානට 04 …. සහන්ගෙයි නිකී ගෙයි ආදර කතාව….
මේ දෙන්නත් එක්ක ඇත්තටම අපි චාරිකාවක් ගියා ඇත්තටම හරිම විනේදයි.. දවස 4ක් … ඒ දවස් 4 අපි හුගාක් සතුටෙන් හිටියා,,, ඇත්තටම ඒ දෙන්නත් මේ කතාව කියවනවා…. ඒ දෙන්නට තවත් හොඳින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා…

එහෙනම් අනික් කොටසින් හමුවෙමු..එතකන් ඔයාලට ජයෙන් ජය!!

-කසුන්-

නිමාවූ ගිම්හානය

නිමාවූ ගිම්හානය 2

lovely emo couple Image“හරි කවුද දැන් ඉස්සෙල්ලාම ගහන්නේ..??”

රුවනයා ඉක්මනින් ඇහුවේ කවුරුහරි උත්තර දෙයිද කියලා බලාගේන ඒත් දෙයියනේ එකෙක්වත් කතා කලේ නෑනේ..මුන් පිට්‍ටු ගිලලද නැත්තම් වෙනමොනාහරි ගිලලද?? මම හතරවටේම බැලුවේ මට සෙට්වෙන හාල්පාරුවා මොකාද කියලා බලා ගන්න..

“මම ගහන්නම්..” එකපාරටම නිකන්  ටිං ටිං වෙයිස් එකකින් කතා කලේ කවුද කියලා  මම වටේම ඇන්ටනාව දැම්මා.. වෙන කවුද ඉතිං අර මම උදේ බෙල්ලෙ පොට යනකන් බලං හිටපු කෑල්ල… ඒ කියන්නෙ  ලංකාවේ චම්පියන්ට අභියෝග කරන්නේ නිකංම නිකං කෙල්ලේක්…?..

“අපි යමු එහෙනම්”මම එහෙන කියාගෙන එයා දිහාම බැලුවා..

හරී බලමුකො නංගී… ..මම එහෙම හිතාගෙන නැගිට්ටා…ඒ කෙල්ලත් අනික් උනුත් අපි එක්කම ආවා පහල කැරම් කාමරේට..ඒකේ බෝඩ් දහයක් විතර තියනවා..අපි දෙන්න එක බෝඩ් එකක වාඩිවෙලා මූනට මූන බලාගෙන ටිකක් වෙලා හිටියා…එයා ඉත්තො ටික අරගෙන වටේට තියලා හදල ඉවර වෙලා මට ඩිස්ක් එක දුන්න ගහන්න,, මමත් ඉතින් තදයා වගේ අරගෙන බ්‍රේක් කලා..පලවෙනි පාරම දෙන්නෙක් වලේ..ඊලඟට තව් එකෙක් ව දාලා නිකන් ඉත්තව ප්ලේස් කරල ඩිස්ක් එක කෙල්ලට දුන්න…ගත්තු ගමන් එකෙක්ව දාලා මගේ දිහා බලපු නිලක්ශි පොඩි කින්ඩි හිනාවක් දාලා තව එකෙක්ව වලට දැම්මා…හුටා මට කෙල වේගෙන වගේ එන්නේ මේකිත් සෙල්ලම් නෑ එහෙනම්..හරි හරි නංගී තවම එලි උනේ නෑනේ තව වෙලා තියනවානේ..

Continue reading

%d bloggers like this: