Tag Archives: නිම්නෙක පිපි මල 2

‘නිම්නෙක පිපි මල (2)’ – 1 කොටස

Never say good byeඅද අපේ මුලු වෙබ් අඩවියටම අමුතු ආලෝකයක් ලැබුන කියල කියන්න පුලුවන්. මේ මට හිතුන විදිය තමයි. මට විශ්වාසයි ඔයගොල්ලන්ටත් එහෙම හිතුනා කියලා.

නිම්නෙක පිපිල තිබුන ඒ ලස්සන මල ටික කාලයක් අපිට දකින්නෙ ලැබුනෙ නැහැ…  ඒත්.. අපි ඔක්කොමට ප්‍රමෝදය අරගෙන ඔන්න ඒ මල ආයිත් අපිට පේන්න ඇවිත් තියෙනවා. මුලු වෙබ් අඩවියම ඒකෙන් තවත් ලස්සන වුනා කියන්න පුලුවන්.

ඔව් විෂ්මි දුව… මේ අඩවිය ලස්සන කරන ඒ  මල ඔයා තමයි… ඔයා කියල තියෙනව ‘Never say Good Bye ‘ කියල… ඔව් ඒක හරි දුව… අපි කවදාවත් සමු ගන්නෙ නෑ නේද…

එහෙනම් යාලුවනේ… අපි ඔක්කොමට ලොකුම ලොකු රසාස්වාදයක් දෙමින්  ‘යෙහෙන් – රනින්ඳු’  ආදර අන්දරය නැවත මෙසේ දිග ඇරෙනවා….

අපි විෂ්මිට තව තවත්  ධෛර්යය දෙමු.

Continue reading

Advertisements
%d bloggers like this: