The Bank Loan – Intro

තම මැණියන්ගේ ලේ බිදු වලට පොළිය වෙනුවෙන් ලොව දැවෙන්ත බැංකුවක් හා සටන් කොට පොළොවට සමතලා කොට දැමු ඒ අපේ කාලයේ විර වරයාගේ කථාව ඔබ දැනගත යුතුමය. ලොකයම අවියෙන් සටන් වදින මේ යුගයේ මුදල් එකකය තම ආයුධය කරගනිමින් තම මවගේ ආශිර්වාදයත් එක්ව ලොක බැංකු වලට පාඩම් කියා දුන් ඒ කොටිපතියාගේ යට ගිය අදුරු අතිතය ඔබ දැනගත යුතු නොවේද

ප්‍රවෘත්තියක් ලෙස ඔබ ඇසු ප්‍රමුක බැංකුවේ කඩා වැටිමේ යට ගිය රහස ඒ සැඟවුණු කථාව ලඟදිම මෙම වෙබ් අඩවියෙන්ම පමණයි. රස විදින්න එක්වන්න ඔබේ අදහස් මට එවන්න තවත් රටේ ආන්දොලනාත්මක කථා පුවතක ඛෙදවාචකය

Shiwendra Kumara

THE BANK LOAN Intro

Tagged:

8 thoughts on “The Bank Loan – Intro

  1. zack November 4, 2012 at 3:56 am Reply

    maru wedak ediriyata liyana navels anuwa hoda naraka kiyannam……..

  2. mano7777 November 4, 2012 at 5:43 am Reply

    මචන් ශවේන්ද්‍ර,

    ඉතාමත්ම රස වින්දනයෙන් හා කුතුහලයෙන් පිරි කතාවක ආරම්භය කියල මට පේනවා. පෙරවදන ඉතාම ලස්සනට ඒක කියනවා.

    පොඩි දෙයක් මචන්, ලංකාවෙ ආර්ථිකය විවෘත කරේ 1971 නෙමෙයි. 1978 ජේ ආර් ජයවර්දන ආණ්ඩුවෙන්. එදා ඉඳන් තමයි ලංකාවට කණ කොකා හඬන්න පටන් ගත්තෙ.
    මනෝ

  3. අමාරිස් November 4, 2012 at 8:26 am Reply

    මචන් ලස්සන නවල් එකක් වගේ පෙන්නෙ පටන් ගන්න තැන ඉඳන්ම..මචන් මම උඹට සුබ පතනවා ලස්සනට මේක ලියාගෙන යන්න.. තවත් බොළඳ නව කතා ආරෙන් බැහැරව නිර්මාණශීලී නිර්මාණයක් කරපන්.. උඹට ජය

  4. dulo November 5, 2012 at 3:02 pm Reply

    jaya wewa machan deepan supiri kathawak.api dannawa umba leewoth niyama kathawak thamai………

  5. Sri November 7, 2012 at 4:01 pm Reply

    කුතුහලයක් තියෙන කතාවක් බව පෙනෙනවා දිගටම ලියන්න අපි කතාව පටන්ගන්නෙ කවදද කියලා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා…
    …

  6. nimsara123 November 18, 2012 at 6:32 am Reply

    ශිවේන්ද්‍ර අයියේ අපි බලන් ඉන්නවා….ඉකමනට පලවෙනි කොටස දාලා අපේ කුතුහලය සංසිදුවන්න හොදද …?
    අපිත් එක්ක තරහ වෙලාද තාම පරක්කු…? අනේ නෑ වැඩ වැඩි ඇති මේ දවස්වල නේද…?
    වෙලාවක් ලැබුනම අපි වෙනුවෙන් මේ ලස්සන කතාව ලියන්නකෝ…!!!!

  7. nimsara123 November 25, 2012 at 4:37 pm Reply

    අනේ කෝ අයියේ…??? ඔයත් නෑ ඔයාගේ කතාවත් නැහැනේ…

    • සුපර්Man June 21, 2013 at 8:53 pm Reply

      මේ පොන්නයා බොරු 1000ක් කියලා එක හුත්ත්ටක් දානවා

Leave a comment