සම්පූර්ණ කතා

Nosalena_senehasa_1‘නොසැලෙන සෙනෙහස’ – 1 වන වෙළුම

නිර්මල ආදරය උත්තරීතරය. එය ඉතා ශක්තිමත්ය. ජීවිතයට සතුට සැනසුම ගෙනදේ. මෙම ආදරය පෙම්වතුන් යුවලකට පමණක් සීමාවේද? නැත… ආදරය විවිධ පැතිකඩ වලින් අපට අවශ්‍ය වේ. මව්පිය සෙනෙහස, සහෝදර ආලය, මිත්‍ර ලෙන්ගතුකම වැනි සියලුම දේ නිසියාකාරයෙන් ලැබුනොත් ඉන් ජීවිතයට ලැබෙන සැනසීම කියා නිම කල නොහැකිය.

‘නොසැලෙන සෙනෙහස’ මේ සංකීර්ණ මිනිස් හැඟිම් තුලින් විකාශණය වන නවකතාවකි.

නොසැලෙන සෙනෙහස – පළමු වෙළුම (1 කොටස )

නොසැලෙන සෙනෙහස – පළමු වෙළුම  (2කොටස )

                                    

Nosalena_senehasa_2‘නොසැලෙන සෙනෙහස’ – 2 වන වෙළුම

නොසැලෙන සෙනෙහස – දෙවන වෙළුම (1 කොටස)

නොසැලෙන සෙනෙහස – දෙවන වෙළුම (2කොටස )

Gardenia flower_short story_cover-page-001 ‘ගාඩීනියා මල’ – (කෙටි කතාව )

හද පතුලෙන් උපදින ආදරයේ බලය  වචනයෙන් විස්තර කිරීමට හෝ පෙන්වීමට අපහසුය. එය නියමාකාරයෙන් දැනෙන්නේ චිත්ත සන්තානයට සහ හදවතටයි. මේ උතුම් හැඟිම ගාඩීනියා මලක් මෙන් චමත්කාරජනක වේ.

ගාඩීනියා මල

Demansala_cover-page-001 ‘දෙමංසල’ – (කෙටි කතාව )

අප ජීවත් වන්නේ සමාජ අසාධාරණය සහ අවනීතිය පිළිලයක් මෙන් ඔඩු දුව ඇති කළියුග කාලයකය. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළබඩ සංචාරක ස්ථානයක් වූ ආරුගම් බොක්කේදි මා ලද අත්දැකිමක් සහ අද සමාජයේ පවතින මේ වාතාරණය ආශ්‍රයෙන් ‘ දෙමංසල ‘ කෙටි කතාව මා නිර්මාණය කලේ සමාජයේ පවතින මේ අසාධරණයෙන් බිඳක් ඔබ වෙත ගෙන ඒමටය.

මෙම කෙටි කතාව තුලින් ඔබ යම් ප්‍රමාණයකට හෝ මේ සමාජ අසාධාරණය ගැන සංවේදී වූවානම් එය යහපත් සමාජයක් කරා අප යාමට කරන වෑයමට අංශු මාත්‍රයකින් හෝ පිටිවහලක් වනු ඇත.

දෙමංසල

kawadawath-novidimi-duk ‘කවදාවත් නොවිඳිමි දුක්’

ජීවිතය ගමන් කරන්නේ සුන්දර රෝස මල් ඇතිරුනු මාවතක් ඔස්සේ නොවේ. කෙනෙකුට ජීවිතයේ අනපේක්ෂිත කටුක සිදුවීම් වලට මුහුණ පෑමට සිදුවේ. මෙවන් සමහර සිදුවීම් ජීවිතයට අනිසි බලපෑම් එල්ල කරන අතර තවත් සමහර කටුක අත්දැකීම් ඉදිරි ජීවිතය සාර්ථක කර ගැනීමට මහෝපකාරී වේ.

සත්‍ය ජීවිත අත්දැකීම් අලලා ඔබ වෙත ගෙන එන ‘කවදාවත් නොවිඳිමි දුක්’ තුලින් ඔබ ජීවිතයට නියත වශයෙන්ම වැදගත් යමක් එකතු කර ගනු ඇත.

කවදාවත් නොවිඳිමි දුක්

Advertisements

2 thoughts on “සම්පූර්ණ කතා

  1. Sirimewan Kotandeniya January 28, 2016 at 1:52 am Reply

    Noselena senehasa full novel 1k ewanaawada

  2. Maelstrom September 18, 2016 at 11:14 am Reply

    mn a/l karanna patangaththa kale mata me site eka hambune…mn danne nae mekata ena aya comments kiyawanwada kiyala…mn meke katha kiyawanna abbahi una…raeta padam karanna nagitala meke katha kiyawapu eka kale..habai..mata a/l pass wenna ona wela hitapu kenek..e hinda duken namuth..antharjalayata thitha thibba mn..e 2014 di…

    awurudu ganakata passe mn ayeth ada nikamata wage mekata awa mn..mn hithuwe nae..site eka thawamath update wenawa kiyala..

    mn ada thamay palaweni wathawata *Tharu” ge “kawadaath nowidimi duk” palamu weluma kiwwe…me welawe mage oluwe thiyena dewal kiyanna wachana nae..mn hithan hitiye prashna thiyenne mata witharai kiyala..eth ..tharaka sahodarayage jeewithe ekka baladdi mata monawada thibba prashna ????

    me site eka auemath issara wage active wela thiyanawa dakinna asai… mekata katha liyapu ayawa dirimath karanna mata eda meeta wada wachanekin hari dayaka wenna thibba..ehema nokarapu eka gana mn ada pasuthaenawa

    mn danne nae kawadahari …tharaka sahodaraya meka kiyawaida kiyala…eth man oyage jeewithaya sarthaka wenna kiyala prarthana karanwa..ayya oyata thibba gaten bagyakwath mata nae..ohoma prashna mata thibbanm ..mn ada methana nae..ayyage jeewithe gana ..e kathawa kiyawapu mata adambarai

    mage adahas methana liwwa eka hinda wena katahari karadarayak badawak una nm ..mn e wenuwen samawa illanawa !…jayen jaya samata !!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: