“හුදකලාව” (Loneliness) – R 18+

 

හුදකලාව දරා සිටීම ඉතාමත් අපහසු තත්වයකි. මෙය නියමාකාරයෙන් වැටහෙන්නේ හුදකලාවට පත්වූ අයවලුන්ටය. හුදකලාව දරා ගැනිමට අපහසුවූ විට එය නොයෙක් ආකාරයේ ශාරීරික සහ මානසික පීඩාවන්ට මුල පිරීමක් වනු ඇත.

(ජපානයේ නිෂ්පාදිත ‘A Lonely Cow weeps at Dawn නම් චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය වන වෘත්තාන්තයකි )

Continue reading

පාපිෂ්ඨයකුගේ ආවර්ජනා 5

 

 

Previous Parts :

පාපිෂ්ඨයකුගේ ආවර්ජනා 5

“සෙනෙහසේ පූර්විකාව“ නැවතත් ඔබේ රසවින්දනයට…

lagadeema

“සෙනෙහසේ පූර්විකාව“ නව කතාව වෙනුවෙන් මම ඔබේ මතය දැනගන්න පෝස්ටුවක් පලකලා..ඉතිං වැඩි ඉල්ලීම් මත ආයෙමත් මේ කතාව ඔයාලට බලන්න දෙන්න මම තීරණය කලා.ඒ වගේම පහුගිය කොටස් ටිකේ සබැදියන් මම ඔයාලට බලන්න දෙනවා කතාව ආපහු මතක් කරගන්නත් එක්ක.

2222

“සෙනෙහසේ පූර්විකාව“ නව කතාව යාවත්කාලීන කල යුතුද?

06a

 

මතකද මේ කතාව…ඔබගේ ප්‍රතිචාරයන් වලින් සවිය ලැබූ මෙම නවකතාවේ ඉදිරි කොටස් යාවත්කාලීන වනවාට ඔබේ අදහස කුමක්ද?

 

“නමක් නැති කතාවක්” – 5

5th Episode

“..හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්..

සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්..

කඳුලකට අත වනන හදවත කොනින්..

මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්..”

Continue reading

“නමක් නැති කතාවක්” – 4

4th Episode

ඔෆිස් එකේ වැඩ වලට හිරුවවුන නිසා සිව්වන කොටස ලියන්න ගොඩක් පරක්කු උනා.

 ඊළඟ කොටසත් ලියන ගමන් ඉන්නේ. ඉතා ඉක්මනින් දෙන්නම්

Continue reading

“නමක් නැති කතාවක්” – 3

3rd Episode

“නමක් නැති කතාවක්” – තෙවන   දිගහැරුම – එරංග දසනායක

 ඊළඟ කොටසද ඉතා ඉක්මනින් ඔබ වෙත ලබාදීමට පොරොන්දු වෙමි.

Continue reading

%d bloggers like this: