‘නොසැලෙන සෙනෙහස’ – (ඒ අප සැමගේ පැතුමයි ) – දෙවන වෙළුම – 16 වන කොටස (16+)

විරාමයකින් පසු  ‘නොසැලෙන සෙනෙහස’  දෙවන වෙළුම 16 වන කොටසේ සිට මෙසේ ආරම්භ වේ.

_____________________

Dushani

___________________________

සමාධි සහ තාරකගේ ආදර අන්දරය යථාර්තවාදී ලෝකය තුලින් දැන් ගමන පටන් ගනු ඇත.   මේ වෙළුමේ එන තවත් ප්‍රබල චරිතයක් වේ.   ඒ ‘දුෂානි’ ය. ඇය සංකීර්ණ සහ කැළඹුන ලෝකයක් තුලින් තම ජීවිතය ගෙන යාමට උත්සාහ කරන්නීය.

කතාවේ සමහර කොටස් වල ශෘංගාරාත්මක දර්ශන අඩංගු වේ. ඒවා කතාවේ විකාශනයට අවශ්‍ය වන නිසාත්… මනුෂ්‍ය ජීවිතයේ ශෘංගාර හැඟීම් ඇති වීම ස්වභාවික නිසාත් එම දර්ශන ඇතුලත් කිරීමට  සිදු විය. පාඨකයින්ගේ පූර්ව දැන ගැනිම පිණිස වයස් සීමාව සඳහන් කොට ඇත.

‘නොසැලෙන සෙනෙහස’  නිර්මාණයක් වූවත් එහි මාගේ ජීවිත අත්දැකීම් අඩංගු වේ. හිරිමල් ආදර ලෝක වලින් ඉවත් වී යථාර්තවාදී ලෝකය තුලින් දිග හැරෙන නිසා දෙවන වෙළුම සංකීර්ණ සහ සංවේදි වනු ඇත.

Nosalena senehasa_16

About these ads

42 thoughts on “‘නොසැලෙන සෙනෙහස’ – (ඒ අප සැමගේ පැතුමයි ) – දෙවන වෙළුම – 16 වන කොටස (16+)

  1. Eranga June 20, 2013 at 1:00 pm Reply

    Thanks Mano

    • mano7777 June 21, 2013 at 4:54 am Reply

      You’re welcome Eranga

  2. Ediri June 20, 2013 at 3:38 pm Reply

    hemadamath wage supiri eketh no.1

    • mano7777 June 21, 2013 at 4:55 am Reply

      Thanks Ediri for the comment

  3. mano7777 June 20, 2013 at 10:25 pm Reply

    කතාවට වඩා උඩින් තියෙන දුෂානිගෙ පින්තූරෙට ක්ලික්ස් තියෙන පාටක් පෙන්නුම් කරනවා… ඒකත් මරු !!!

    මනෝ

  4. Tharu June 21, 2013 at 2:55 am Reply

    කතාව නම් ගොඩක් හොදයි මනෝ මාමේ.ඔයා කිව්ව වගේම මිහිහෙක්ගෙ ඇතුලෙ තියන් ඉන්න,හොයන හැගීම් හිතට දැනෙන්නම ඔයා ලියලා තියෙනවා.ගොඩක් සතුටුයි මට “කවදාවත් නොවිදිමි දුක් “ කතාව ලියන්න ගුරු හරුකම් ලබාදෙන මගේ ගුරුතුමාගේම කතාවක් ආයෙමත් බලන්න ලැබුන එකට.සුභ පතනවා මනෝ මාමේ මුලු හදවතින්ම.

    -තාරක ප්‍රදීප් (තාරු)-

    • mano7777 June 21, 2013 at 4:57 am Reply

      ප්‍රතිචාරයට ස්තූතියි තරූ… ඔව්.. ඔය හැඟීම් හින්ද ජීවිතයෙ ගොඩක් බැට කාපු කෙනෙක් මම.. ඒ හින්ද මගේ අත්දැකීම් තරුණ පරපුරත් එක්ක බෙදා ගෙන ඒ ගොල්ලන්ට ජීවිතය හරියට ගෙනියන්න උදව් වෙන්න තමයි මම මේ කතාවෙන් උත්සාහ කරන්නෙ.

  5. buckshi June 21, 2013 at 3:05 am Reply

    KIyawanna kalin me comment 1 post kalata kathawa.

  6. adeesha June 21, 2013 at 3:33 am Reply

    අඩේ මෙන්න 2 කොටස පටාන් අරන්…………. තැන්කු මනෝ මාමේ…………….

    • mano7777 June 21, 2013 at 5:00 am Reply

      ඔය ගොල්ලො වගේ අය හින්ද තමයි මම කතාව පටන් ගත්තෙ.. නැත්නම් කතාව නවත්තන්න තමයි හිටියෙ..

  7. Dula... June 21, 2013 at 4:32 am Reply

    කතාව නම් සුපිරියට ගලායනවා, සඳුන්ගේ පවුලට මොකද වෙන්නේ? ඒ ගැන මේ කොටසේ කිසිම දෙයක් නෑනේ.. දිගටම ලියන්න, සුභ පතනවා

    • mano7777 June 21, 2013 at 4:59 am Reply

      කතාව තව ඉස්සරහට යනවනෙ Dula … අපි බලමු සඳුන්ට මොනව වගේ තත්වයක් උදා වෙයිද කියල….

  8. හිරා June 21, 2013 at 7:49 am Reply

    දෙවෙනි වෙළුමත් ඉක්මනටම පටන් ගත්තු එකට ස්තූතී……… මුල හරිය කියවන කොට නම් හිතුනා දුශානිව නිකං බබා කරලා වැඩිදත් කියලා…. මොකද දුශානිගේ අතීතෙත් එක්ක බලනකොට මේවෙනකොට කොල්ලෙක් හයි ගෑවත් මොකාටද එන්නේ කියලා මීටර් වෙන්න ඕනේ කියලයි මට නම් හිතිලා තිබුනේ….. :) කොහොම උනත් දෙන්න ඉක්මනටම සෙට් උනා නේ……..

    ඊලග කොටසත් ඉකනටම ලියන්න……….. :)

    • mano7777 June 21, 2013 at 8:11 am Reply

      හිරූ,
      දුෂානි ගැන ඔයා තේරුම් ගත්ත විදිය හරියට හරි. මට පෙන්නන්න ඕන කරල තිබුනෙත් ඒකම තමයි.
      ඉස්සර හිටිය දුෂානියි.. දැන් ඉන්න දුෂානියි වෙනස්.

      ඉස්සර හිටිය දුෂානි කොල්ලො එක්ක ගියේ එක දේකට විතරයි.. මොකද්ද කියල දන්නව නෙ.. ඉතින් ඒකට හිත හිත ඉන්න ඕන නෑ.. කොල්ලා අහපු ගමන් ගියා..
      ඒත් දැන් දුෂානි ආදරය හොයන කෙල්ලෙක්.. ඒ හින්දා කොල්ලෙක් ඉඟි කර පලියට එහෙම යන්නෙ නෑ… ඒක හින්ද තමයි සෙට් වෙන්න කල් ගියේ !!

      මේකට කියන්නෙ ‘චරිත විපරීනාමය’ (character transformation) කියල.. මෙහෙම වුන අය මම ඕන තරම දැකල තියෙනවා.

      • kalana June 21, 2013 at 4:53 pm

        ඒක හරි මනෝ. දුෂානි ආදරේ ප්‍රකාශ කරන්න ඉස්සර වෙන්නෙ හොඳට හිතලා කියලා තේරෙනවා. ඒත් එයාගෙ චරිතය තව ටිකක් mature උනා නම් හොඳයි.

      • mano7777 June 22, 2013 at 2:33 am

        maturity එක එන්නෙ ජීවිත අත්දැකීම් ( life experiences) එක්ක kalana… වයසත් එක්ක නෙමෙයි.. දුෂානිත් ඒ අත්දැකීම් එක්ක පරිණත වෙයි ඉස්සරහට.

  9. Kasun June 21, 2013 at 1:27 pm Reply

    දෙවැනි කොටසත් ඉක්මනට පටන් ගත්තු එක නම් ලොකු දෙයක් මනෝ මාමේ … එකට ඔයාට ගොඩක් ස්තුති . කතාව හැමදාම වගේ ගොඩක් ලස්සනයි .. අනිත් කොටසත් පුළුවන් තරම් ඉක්මනට දන්න…ඔයාට ජයවේවා !

    • mano7777 June 22, 2013 at 2:30 am Reply

      ඔය ගොල්ලො කතාව රස විඳිනවනම් කොච්චර වැඩ තිබුනත් මම කතාව ලියන්නම්. අපි මෙතන ඇත්තටම කරන්නෙ සමාජ මෙහෙවරක්. අපිට මේකෙන් කිසිම ආර්ථික ලාභයක් නෑ. ඒ හින්ද ඔය ගොල්ලො සයිට් එකත් එක්ක කමෙන්ට්ස් වලින් interact කරන්න.

  10. buckshi June 21, 2013 at 3:04 pm Reply

    palamu weluma awasanaye thibuna biyajanaka sithivilla dingak adu patangenmak wage denune, eth idiri anagathaya gena sulu bayak nodenunaama nowe. 2 weluma patangaththa 1 gena godak sathutui.

    • mano7777 June 22, 2013 at 2:25 am Reply

      Buckshi
      ඔයාගෙ කමෙන්ට් එකට තෑන්ක්ස්.
      කතාව ඉස්සරහට බියකරු වෙයිද නැද්ද කියල දැන්ම කියන්න බෑ.. ඒත් කතාව අද සමාජ යථාර්තයත් එක්ක යන කතාවක් වෙනව.

  11. shenali June 21, 2013 at 9:43 pm Reply

    ela kiri mano uncle .mata kiyanna bari taram sathutak awa oya katawa liwa dakkama . mata 16 complete une last week . e nisai comments nodamme meeta kalin. but i have seen ur every stories in every sites , anith pudeme uncle u have changed my life as u changed dushani’s life in ur story . i was very similar to her before , but i am totally changed now . uncle dan mention karana dulani tharam nounath mama change una uncle . life is not only sex kila now i knw . mawa naraka girl kenek kareth dushani wagema international giya nisada mage inside eke tibunu narakak nisada kiyala i dnt knw uncle . but i love u so much . u gave a real kid to my parents . mokada kalin unne jara duwek eyalata . and mama asai uncle samadhi ge pic ekata gatte ara yuwanika kiyana girlge pic eka wage meke udin dapu dushani ge pic eka gathhe kaage pic ekenda kila dana gannath. thanks a lot uncle .

    • mano7777 June 22, 2013 at 2:22 am Reply

      Shenali duu,
      I have received hundreds of comments for my stories in the past. But I have to say that your comment is the one that makes me feel like one of the happiest persons on earth.

      ලංකාවේ ඉන්න මිලියන 21 ක් මිනිස්සු අතරින් එක්කෙනෙක්ට හරි හොඳ මගට හැරෙන්න මගේ කතාව හෙල්ප් වුනා කියල දැන ගත්තාම මට ඇතිවුනේ කියන්න බැරි තරම් සන්තෝසයක්. I feel that I have achieved my mission.

      මම හැමතිස්සෙම මගේ කතාවලින් උත්සාහ කරන්නෙ සමාජයේ තියෙන වැරදි දේවල් පෙන්නුම් කරල.. ඒ කතාව කියවන අයට ආදර්ශයක් දීල ඒ අය හරි මගට ගන්න එක. ශෙනාලි… දැන් ඔයාගෙන් ඒක වෙලා තියෙනවා.

      ඔයා පොඩ්ඩක්වත් නරක ළමයෙක් නෙමෙයි ශෙනාලි.. අපි එක එක්කෙනගේ හැඟීම් වෙනස් ලෙවල්ස් වල තියෙන්නෙ.. ඒක නැචුරල්.. ඔයාට ඔය වයසෙදි ඒ වගේ ෆීලින්ස් ආපු එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. අපි කරන්න තියෙන්නෙ ඒව හරියට කන්ට්‍රෝල් කරන එක.. එච්චරයි.. දැන් ඔයා කරන්නෙත් ඒකයි.. ඒක තමයි මැචුවරිටි කියන්නෙ… දුෂානිගෙ චරිතයෙන් මට පෙන්නන්න ඕන කරන්නෙත් ඒක තමයි.

      ඔයා කවද හරි ඔයාගෙ පේරන්ට්ස්ලටයි..රටටයි වස්තුවක් වෙනවා.. මට ඒක විශ්වාසයි.. ඔයා දැන් හිතන විදියෙන් මට ඒක කියන්න පුලුවන්.

      Shenali, you do your studies well (just like what Dushani is doing now) and become an educated professional and a responsible person in the country. Then you can enjoy all goodies in life (including sex !!)

      I will send you an email with picture links to Dushani.

      Mano uncle

    • Tharu June 22, 2013 at 6:11 am Reply

      shenali nangiyata,
      nangiyo kalekata issella waradi dewal walata yomu wela den hari parata ewith den jiwithe widinna hadanawa kiyala mata therune oyage comment eken.mama weradi nam mata samawenna.deyak kiyannam.oya wagema genu lamayekuta mama den godak lan wela nangiyo…eyath den hari pare.ape rate godak lamai ada nomagata yanne demaupiyange noselakilimathkama nisa kiyalai mata nam hithenne.ape ammala thathala nitharama apith ekka innawanam api nomagata yana chance adui neda nango…mamath kalayak jiwithe kiyagena hitiye naraka dewal.eth den mama e jiwithen negitinna hadanawa.aththatama oya hoda athata herunanam mama godak sathutu wenawa oyagema aiya kenek widiyata.matath,me site eke katha liyana hemotamath ona anna eka shenali.apith hemawelema balanne katha kiyawana hemotama ape kathawalin adarshayak denna.mano maama man kiyana deta ekaga wei.site eke katha kiyawala kauruhari jiwithe hadagannawanam e erenna wena sthutak thawa koinda nangiyo….ayemath kiyanne mata sathutui oya gena godaaaaaak.e wagema adambara wenawa oya gena.jiwithe hodata aragena yanna,hodin igena gena ape ratata hoda shenali kenek wenna kiyala mulu hadawathinma prarthana karanawa man.e wagema oyath ekka oyatama kiyala aiya kenekuth innawa hemadatama.sthuthi obata.budu saranai…

      mama-
      tharaka(tharu)

      • mano7777 June 22, 2013 at 6:26 am

        “…….ape rate godak lamai ada nomagata yanne demaupiyange noselakilimathkama nisa kiyalai mata nam hithenne……”

        Tharu..oyaa ‘nosalena senehasa’ kathaawe 1 weni kotase 1 weni cheadhaya balanna… eke kiyala thiyenneth oya mea kiyana deyama thamayi..
        mama ‘nosaelena senehasa’ kathaawa patan gaththea ehemayi

      • Tharu June 22, 2013 at 7:21 am

        ou mano maame oyage kathawa mama beluwath mama me de kiuwe ei kiyala maama dannawa.api thaniwenne maame e adaraya lebune nethi unama.thawa adarayak hoyagena yanne ammage thaththage adare apita denenne nethi nisa.eth me samaje minissu e dewal hoyala balanne ne maame.kenekta weradunama ekata hina wenawa misak e de wenna hethuwa mokakda kiyala hoyala balanne ne.genu lamayekta jiwithe weradunoth ema minissu balanne e dein prayojanayak ganna maame.eka hinadamai ada thathala lamainwa dushanaya karanne,athawara karanne.apita ada me lankawe kisima kenek wishwasa karanna be maame.

  12. Charith June 22, 2013 at 7:19 am Reply

    mano uncle mulinma hugak thx meka continue karanna patan gaththu ekata. mama me kathawa nosalena senehasa kiyala hadunwanawata wada kamathi samadige kathawa kiyala kiyanna. mata sameepa ehemai. man samadige kathawa kiyala folder ekak hadala ekata thama hama kotasakma save karan thiyenne. mano uncle oya 2nd volume eka liyanna patan gaththu thane idanma mawa washee karagaththa kathawata. e wagema oya bolada adara loken midila wenasma magakata samadige kathawa aran enna hadana bawath me kotasin penna thiyenawa. eka nam hodama theeranayak. oya meke eelaga episode eka kawadada danne? ane pls sathiyakata aduma tharame kotas 2kwath danna. ok? man akamathi dushaniwa ikmaninma hoda kenek karanna yana ekata nam. mata oya wage kello penna baha. eka mage personal deyak. but its ok. oya kathawa dan wenasma widihakata geniyanna hadana nisa man ona dekata ottui. digatama liyanna. samadi neda pradana charithe? dushaniwa ehema pradana charithe karanna epa. e wagema ane samadige charitheta kalalak nam karanna epa. jeewithe duk widinna unath samadi wage hoda kenekta loku dukak denna epa. man dan digatama comment karanawa onna. e hinda meka nawathwanna hithannawath epa. adurata pem bandi ekai papishtayage awarjanaith danna kiyanna liyana ayata. thx godak mekata.

  13. Charith June 22, 2013 at 7:22 am Reply

    2n volume eka patan gaththa witharai dushanige kiyala photo ekakuth dala hinda nikan hithata mokakda wage samadiwa halala dushaniwa pradana charithayak karaida kiyala kathawe. :( samadige photo ekak danna thibbe. thisuri godak lassanai me inna kellata wada. mama kiyapu de mage paudgalika adahasak ok? mama hithanawa mama wagema me kathawata adare aya math ekka ekaga athi kiyala.

    • Tharu June 22, 2013 at 7:26 am Reply

      charith,
      oyage comment walin mata hithenawa adare hinda duk winda kollek kiyala.mama harida?m……….

      • Charith June 23, 2013 at 7:11 am

        ow tharu oya hari. samadige kathawe dushani wage kellekta aththatama adare karana hati kiyala denna gihin thamai mata e de une. eda idan mata e wage chapala kello penna baha. api e wage ayata aththatama adare kalath e aya kawadawath apita ehema naha. ara kathawak thiyenne kudallawa aran koi tharam metten thibbath yanne madatamai kiyala. anna e wage. eka neme yalu dan oyage asaneepa thathwaya kohomada? oya hodin neda? saneepa wela nam inne kathawa liyanna hodada? iskole kale kathawak hinda kiyawanna asawen inne. apita ithin dan hithen thama e kaleta yanna wenne. mathak weddith ayeth podi lamayek wenna hithenawa. :)

      • Tharu June 23, 2013 at 4:21 pm

        charith oya wage minissunta godaak weradenawa.e hitha galak nemei hinda.api awankawa kellekta adare karanam eya joke love karanam peradila thiyenne eya charith.oya nemei.mama kalin kiuwe waradinawa kiyala.hebei e weradena minihata thama hariyanneth.eka mama athdekimen dannawa.

    • mano7777 June 22, 2013 at 9:13 am Reply

      Charith,

      Comment ekata thanks. nahe Charith mea kataawe pradhaana charithaya digatama Samadi tamayi. Dushani athuru charithayak vitharayi. eath Dushani me volume eke udata mathuwela ena charithayak wenawa.

      Samadi kiyanne ada rate loke 1000 kin wath hoyaa ganna amaaru pitin athulen dhekenma lassana girl kenek. ehema aya ada samaajayea adu wunath innawa. habayi mea vishama samaajayen ea wagea ayata godak karadara athi wenawa. mokada Samadi wage aya godak ahinsaka hinda. habayi ee hama dema madhdhen Samaadhi thaaraka ekka issarahata yanawaa. Samadi wage girlsla kawadawath kalalak athi wena wada karanne ne.

      owa Charith, thisuri lassanayi me inna kellata wadaa. Thisurige thiyenne ahinsaka lassanak. ee hinda thamayi eyaa Samadi wunea.

      Dushani wage girlsata api wayira karanna honda ne.. eegollanata aadaraya dheela hari maga pennanna oena.. ethakota ee golla hari magata enawa.. oyaa dakkane Shenali duuge comment eka

      ane Charith sumaanekata parts 2k daanna nam bari weyi.. mama harima busy kenek.. eeth puluwan tharam ikmanata daannam

      • Charith June 23, 2013 at 7:16 am

        oya meka pahadili karala dunna eka godak hodai. samadita kathawe wadi thanak denawata thama mama asa. mama dushanila wage aya akamathi ai kiyala tharuta kiwwa. mano uncluth kiyawala balanna. eth eka athmarthakami thought ekak wage kiyala uncleta hithei. eth uncle man aththatama mage life eka ehema deyak muhuna dunnu kenek. ithin mata e wage girlsla nam thiththama epa. ketiyenma kiyanawa nam dushani sucks, samadi rocks :D oyata puluwan welawata ehenam danna. monawa karannada balan innam api. ehenam sathiyakata eka parakwath ok da? ha ne? thx me wage kathawak liyanna gaththa ekata.

  14. Koba June 23, 2013 at 4:22 am Reply

    Story 1 raw sex dialogues kathuwarayage uwamanawatama wadi kara athi bawa pene. Shungaryata wada kelinma sexual feelings ismathu wee athi bawak mata haguni.

    Vol 2 is going to be ‘a lot worse’ than vol 1. Mano’s well-written short stories are better compared to this novel. I am disappointed with the reality of this story. How your imagination shapes the reality!

    Regards.
    – Koba

    P.S. Conversations between Samadhi (inspired good girl character) and Nimesh | Walter and Rishmi – I think this episode is essentially ruined because of it.

    • mano7777 June 23, 2013 at 5:05 am Reply

      ප්‍රතිචාරය ගොඩක් ස්තූතියි.

      කතාවක් ලියවෙන්නෙ රචකයාගේ සිතිවිල්ලට සහ කතා වස්තුවට අනුවය. භාෂා විලාශය සහ අඩංගු කරුණු වල තීරණය ඔහු සතුය. එය පාඨකයාගේ රුචියට අදාල නොවේ නම් කියවීමෙන් වැලකී සිටිය හැකිය.

      ඉදිරි කොටස් ලියවී ඇති සහ ලිය වෙන විලාශයද මේ අයුරින්ම සිදුවේ. ඔබගෙ ප්‍රතිචාරය මට ඒ සඳහා ලොකු දිරියක් දී ඇත.

      මේ කතාව ඔබට යෝග්‍ය නොවන බව මට හැඟී යයි. එමනිස කියවීමෙන් වැලකී සිටින ලෙස ඉල්ලා සිටිමි.

      මනෝ

      PS – There will not be any more short stories from me for a long time.

  15. mano7777 June 23, 2013 at 9:44 am Reply

    @Charith
    ඔයා දුෂානි වගේ ගර්ල්ස්ලට අකැමැති මොකද කියන එක මට දැන් තේරෙනවා. ඔව් ඒ වගේ චපල කෙල්ලො ඕන තරම අද සමාජෙ ඉන්නවා…ඔයා ඒ වගේ අයට වෛර කරන හේතුව මට හිතා ගන්න පුලුවන්.

    මට මගේ ජීවිතේ වුන දේවල් එක්ක බලන කොට මම මුලු ගෑණු සංහතියටම වෛර කරන්න ඕන.. ඒත් වයසත් එක්ක මම මේ සිද්ධි ගැන උපේක්ෂාවෙන් සාවධානව බලන්න පුරුදු වුනා. ඒ හින්ද මම දැන් මධ්‍යස්තව හිතනවා. කාලයත් එක්ක ඔයත් ඒ විදියට හිත්න්න පුරුදු වෙයි. සමාධි තාරක දෙන්නගෙ ආදරයට මම මේ තරම් ආදරය කරන්නෙ මොකද කියල ඔයාට දැන් තේරෙනව ඇති.

    අනිත් කොටස ඉක්මනටම දාන්න හිතාගෙන ඉන්නෙ.. කොහොම වුනත් තරූගෙ කතාවත් එක්ක
    මාරුවෙන් මාරුවට දාන එක හොඳයි කියල හිතුව.. ඒ හින්ද ඉස්සෙල්ල තරූගේ අනිත් කොටස එයා ලියල ඉවර නම් පෝස්ට් කරනවා.

    මනෝ

    • Tharu June 23, 2013 at 4:17 pm Reply

      මනෝ මාමේ මම කතාව හෙට ඉදන් ලියන්න හිතන් ඉන්නවා.මේ සතිය ඇතුලත දාන්න තමා හදන්නෙ.මම හිතන විදියට කෙල්ලො හැමෝම එක වගේ නෑ.ඒක ඉතිං කාටවත් වෙනස් කරන්න බෑනෙ නේද?අපි කෙනෙක්ට අවංකව ආදරේ කරානම් එයා දාලා ගියොත් අපි ටික කාලයක් විදවයි.ඒත් ඒ කෙනා සදහටම විදවනවා කොල්ලෝ..අපිට සතුටු වෙන්න පුලුවන් මම සිරා ලව් කරානෙ කියලා…

  16. nirmali June 24, 2013 at 3:19 am Reply

    hello, mama 1-10 kiyewwa methanin. 11-15 wenakan ethana naha.

    http://novelslk.wordpress.com/story-list-කතන්දර-ලැයිස්තුව/#unique-identifier2

    methana 16 thiyenawa. mama kohomada 11-15 wenakan kiyawanne? site eke right side eke thiyena photo click kalata kathawalata yanna behanee. search kara kara hoyanna giyama epa wenawa. mata 11-15 wenakan kiyawanna oni.

    • mano7777 June 24, 2013 at 3:41 am Reply

      mama 11-15 oyaata email kara. mama story list eka passe update karnnam..mata welaawek thibune nae eka karanna.   thanks

      ________________________________

  17. kalpana June 27, 2013 at 2:13 am Reply

    he… he.. thanks.කතාව එනකන් බලාගෙන හිටියෙ ඉවසිල්ලක් නැතුව.කතාවනම් ඉතින් වෙනදා වගේම ආසාවෙන් කියෙව්වා.

  18. shenali July 2, 2013 at 3:30 pm Reply

    tharu aiyata and mano uncle ta thx rep karata and mata advice karata,but mano uncle mata puduma happy me site eke uncleta thamai wadima comments enne as i think but mage very 1st comment eka thamai unclewa godakma sathutu karapu comment eka kila kiwama mage as walata kandulu awaa uncle . ane ape ammila dannawa nam mang change une uncle nisa kiyala uncleta big gift ekak dei .do u knw mang last week eka dawasakwath raa eliyata giye naha uncle. but mata thawa honda wenna oni wage feel wenawa. but what i mentioned earlier as my email is a fake one . uncle reply ewwa nam eka return wunama e bawa uncleta danenna athi . mang mage real mail id eka metana danna bayai uncle . so if u can unclege mail id eka meke danna ehema uncleuth meke danna akamathiy nam just put those pics links here uncle . i love u so much uncle .tc.

    • mano7777 July 2, 2013 at 10:15 pm Reply

      Shenali,

      mata wenama gift ekak oena nae Shenali duu.. oyaa honda lamayek wunaa nam eka thamayi mata labuna lokuma gift eka !! api me site eken karanna hadanne eka thamayi..

      raa eliyata giyaa kamak ne duu.. eth karana dewal wala hari waradi therum aragnea karanna.. ee ekkama parissamin yanna.. dannawane ada ratea hati…api life eka enjoy karana gaman waradi dewal nokara inna oena..echcharayi..

      owe oyaage email eka bounce wuna.. mage email eka mama_umba@yahoo.com.au oyaa mekata reply ekak danna.. ethakota mama links tika eawnnam.

      be happy and best wishes

      Mano uncle

  19. hiru July 13, 2013 at 4:34 am Reply

    nosalena senehasa 2 kotasa ikmanata patan gatta ekata godak sathutui dewani kotasat godak lassanai mano ayye oyata me katawa liyanna shakthiya dairaya labenna kiyala mama wis karanawa

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.

Join 1,867 other followers

%d bloggers like this: